රෝධක තෙල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. මෝටර් වාහනවල ද්‍රාව රෝධක පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිණිස යොදන තෙල් වර්ගයක්.