රෝපල් යත්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. පළමු වතාවට ලී ගෑමේ දී භාවිත කරන තනි තලය යෙදූ යතු කැටය ; මාරම් යත්ත ; රෝපලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1377 ← රෝපණීය රෝපිත →