රෝම ඉලක්කම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රෝම ජාතිකයන් විසින් සංඛ්‍යා ලිවීම සඳහා ඔවුන්ගේ ම හෝඩියෙන් ගෙන භාවිත කළා වූ ද දැනුදු ඇතැම්විට භාවිත වන්නා වූ ද I,V,X,L,C.D සහ M යනාදී සංකේත.