රෝම පිටිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රෝමයක පත්ලෙහි රෝමකූපයට කා වදින සේ කේතුවක ආකාරයෙන් පිහිටි රුධිරවාහිනී චර්මීය පටක එකතුව.