රෝයල්ටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉඩම්, පතල් ආදිය හිමියාට ඔහුගේ අයිතිය වෙනුවෙන් ගෙවිය යුතු මුදල.
2. පොත් කර්තෘවරයාට පොතේ අයිතිය වෙනුවෙන් ගෙවන දීමනාව.