රෝලර්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුද්‍රණ යන්ත්‍රාදියෙහි කඩදාසි හෝ රෙදි වැනි දේ දිවවීමට පිළියෙල කොට ඇති රෝල් විශේෂයක්.