රෝස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වර්ණයෙන් යුත් මල් වර්ගයක් ; සෙව්වන්දිය.
2. ළා රත් වර්ණය ; රෝස පාට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. pink