ලක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. එල්ලය ; ඉලක්කය ; ලක්ෂ්‍යය.
2. නිදසුන ; උදාහරණය ; නිදර්ශනය.
3. ලංකාව පිළිබඳ හෝ ඊට අයත්.
4. ගණනකට ගන්නා දෙය ; අලගුව.
5. ශ්‍රී කාන්තාව ; ලක්ෂ්මිය.
6. වාසනාව ; භාග්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. aim
2. st. sri lanka