ලක් තබනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. උදාහරණ දක්වනවා ; සමාන කර පෙන්වීමට ලක්ෂ්‍ය තබනවා.
2. ඔට්ටු අල්ලනවා ; ඔට්ටු තබනවා.
3. ප්‍රමාණ කරනවා ; අලගු තබනවා.