ලකුණු කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. සලකුණු කරනවා ; සටහන් කරනවා.
2. විභාග උත්තර පත්ර බැලීමේ දී එහි අගය අනුව ඒවා සුදුසු සංඛ්යාව දමනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vti. annotate
2. annotated
3. annotating
4. vti. mark
5. Mat. plot
6. vt. print
7. Civ. scrieve