ලගනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ඇලෙනවා ; ආසක්ත වෙනවා.
2. රාත්රිය ගත කරනවා.
3. වැතිරෙනවා ; වැටී සිටිනවා.
4. තාවකාලික ව රැඳී සිටිනවා.
1. ක්රි. ඇලෙනවා ; ආසක්ත වෙනවා.
2. රාත්රිය ගත කරනවා.
3. වැතිරෙනවා ; වැටී සිටිනවා.
4. තාවකාලික ව රැඳී සිටිනවා.