ලඝු ගණකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ගණිත.) නිත්ය සංඛ්යාවක්, වෙනත් දෙන ලද සංඛ්යාවක් ලැබෙන පරිදි එම පාදය එසවිය යුතු බලයේ දර්ශකය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. logarithm