ලඝු ලේඛය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් පාඨයක් අකුරින් නො ලියා කෙටි සංකේත මගින් වේගයෙන් සටහන් කර ගැනීමේ ශිල්පය.