ලඝු ව්‍යාධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බලවත් හෝ දරුණු තත්වයෙහි ලා නොසැලකෙන රෝගය ; ප්‍රාණ හානියක් ඇති කිරීමෙහි සමත් නොවන ආබාධය ; සුළු අසනීපය.