ලඩය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එකට කැටි වූ හෝ කැටි කරගත් දෙය ; එකට තද වූ බැඳුණු දේ.
2. සතුන්ගේ අසූචි පිණ්ඩය ; බෙට්ට ; වියළි වසුරු පිඩ.
3. බර පොදිය.
5. හපය.