ලතා ගෘහයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. වැල් ගෙතී සෑදුණු ගෙයක් නොහොත් මඩුවක් වැනි නිමවුම ; ලියගෙය ; ලියමඩුව ; ලතා මණ්ඩපය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1384 ← ලතා ගුම්බය ලතා චාපය →