ලතා මණී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රත්නයක් ලෙස සැලකෙන පබලු විශේෂයක් ; රත් කොරල් ; රත්න ප්රචාල.
2. මැණිකක් වැනි වූ උත්තම කාන්තාව ; ස්ත්රී රත්නය ; ශ්රේෂ්ඨ ප්රමදාව.