ලතා ලෑල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. දොරක් හෝ ජනේලයකට උඩින් දොර හෝ ජනෙල් රාමුවට සම්බන්ධ කර ඇති මල් ලියකමින් යුත් දැවමය කොටස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1384 ← ලතා යෂ්ටි ලතා ලිඞ්ගික →