ලතින්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පැරණි රෝම දේශයේ භාෂාව.
2. ලතින් භාෂාවෙන් ප්රභව වූ ඉතාලි, ප්රංස, ස්පාඤ්ඤ, පෘතුගීසි ආදි භාෂා පිළිබඳ නොහොත් ඒ භාෂා භාවිත කරන ජන කොට්ඨාසය.