ලතින් අමෙරිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දකුණු හා මධ්‍යම අමෙරිකාවේ ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂා ප්‍රධාන වශයෙන් කතා කරන රටවල් සමූහය.