ලද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ළපටි ; ළාබාල ; බොළඳ ; දහර.
2. යහපත් ; මනහර ; සිත්කලු ; මනෝඥ.
3. ලැබුණු ; ලබාගත්.
1. නා.ප්‍ර. ළදැරිය ; ළාබාල කාන්තාව.
2. ලජ්ජාව ; හිරිය.
3. විලඳ ; පොරි.
4. ඇදහීම ; විශ්වාසය ; ලබ්ධිය ; දෘෂ්ටිය.
5. ලකුණ ; ලාඤ්ඡනය ; සලකුණ.