ලද පස් මල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලද හෙවත් විලඳ පස් වැනි කොට ඇති පවිත්‍ර වස්තු (මල්) පහ ; අබ, සුනුසහල්, සමන් කැකුළු, ඊතණ සහ විලඳ යන ද්‍රව්‍ය.