ලඹකැටේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පෙදරේරුවන් විසින් බිත්ති උළුවහු ආදිය ඇද නොවන සේ කෙළින් පිහිටා ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා නූලකින් එල්ලී සිටින සේ සාදා ඇති ඊයම් බෝලය ; සිරස් රේඛාව දැක්වීම සඳහා නූලක බරක් එල්ලීමෙන් සාදන ලද උපකරණය.