ලඹබාහුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මෝටර් රථයක සුක්කානම් එකලසෙහි කොටසක් ; එක් කොනකින් සුක්කානම ගියර් පෙට්ටියට ද අනෙක් කොනින් තිරස් බාහුවට ද සම්බන්ධ වී ඇති කොටස.