ලඹසවන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. එල්බෙන කන් ඇති.
1. නා.ප්‍ර. එල්බෙන කන් ඇත්තා.
2. පුරාණ කාලයේ දී විසූ ක්ෂත්‍රිය කුලයක නාමය ; ලම්බකර්ණ.