ලයිකනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇල්ගාවක් හා දිලීරයක් ඉතා ළඟ ආශ්‍රයට පත්වීමෙන් සෑදුණු සංයුක්ත ශාකයක් ; ලී කඳන්, ගස් ගල් ආදියෙහි බැඳෙන තද කොළ පාට ඇති පාසි වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. lichen