ලයිනිං
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඇඳුමක් මැසීමේ දී, විනිවිද පෙනීම ආදිය වැලැක්වීම සඳහා එහි යට පැත්තට අල්ලන රෙද්ද ; යටින් දමන ප්ලාස්ටික් හෝ ලෝහ සිවිය.