ලයිම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක දිගට තනි වහලක් වශයෙන් සම්බන්ධ කොට වෙන වෙනම නිවාස හැටියට වෙන් කර තනා ඇති ගොඩනැගිලි පේළිය ; වතු කම්කරුවන් ආදීන්ගේ වාසය සඳහා වූ බද්ධ නිවාස පේළිය.