ලයිසම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් පාවිච්චි කිරිම සඳහා හෝ යම් ව්‍යාපාරයක යෙදීම සඳහා හෝ ගාස්තුවක් අය කොට රජයෙන් දෙනු ලබන බලපත්‍රය ; ලයිසන් පත්‍රය ; ලයිසන්සිය ; ලැයිසම.