ලවක් දෙවක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි.වි. කෙළවරක් ; සීමාවක් ; අගක් මුලක්.
2. අර්ථයක් ; තේරුමක්.
3. හේතුවක්.