ලවණජ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (රසා.) fප්ලෝරින්, ක්ලෝරින්, අයඩීන්, ඇස්ටටීන් හා බ්‍රෝමීන් අඩංගු හැලජන් පවුලේ ඕනෑම මූල ද්‍රව්‍යයක්.