ලවා ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පමුණුවා ගන්නවා.
2. සොයා ගන්නවා.
3. තබාගන්නවා ; පිහිටුවා ගන්නවා.
4. ඇති කරගන්නවා ; උපදවා ගන්නවා.
5. දල්වා ගන්නවා ; පත්තු කර ගන්නවා.