ලවාලනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පිළියෙළ කර දෙනවා ; තනනවා ; සකස් කරනවා.
2. බහාලනවා ; තැන්පත් කරනවා. සලසනවා ; ඇති කරනවා.
4. අතුරනවා ; දමනවා.
5. මෙහෙයවනවා ; යොදනවා.