ලහ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉරටුව ; කූර.
2. සංඝයා වෙත දන් ආදිය දීම සඳහා ලබන පැවරුම් ; සලාකය.
3. ලාකඩ ; ලතු.
4. වී ආදි ධාන්ය මනින උපකරණය ; ලාහ ; කුරුණිය.