ලහටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගස් ආදියෙන් වැගිරෙන ඇලෙන සුලු ඕජස ; කඩදාසි ආදිය ඇලවීමට උපයෝගී කරගනු ලබන බෙලසුල් ද්‍රව්‍ය ; මැලියම්.
2. දුම්මල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. gum
2. st. resin
3. resins