ලාඞ්ගුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සීසෑම සඳහා භාවිත කරන නගුල.
2. පුරුෂ නිමිත්ත ; වෘෂණය.
3. පොල්ගස.
4. (ගව ආදි සිවුපා සතුන්ගේ) නගුට ; වලිගය.
1. නා.ප්ර. සීසෑම සඳහා භාවිත කරන නගුල.
2. පුරුෂ නිමිත්ත ; වෘෂණය.
3. පොල්ගස.
4. (ගව ආදි සිවුපා සතුන්ගේ) නගුට ; වලිගය.