ලාච්චුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මේස, කැබිනට්, අල්මාරි ආදියෙහි යම් යම් දේ සුරක්ෂිතව තබා ගැනීම සඳහා පිටතට ඇදීමට හා වැසීමට හැකි වන සේ සවි කරන පෙට්ටියක ආකාරය ඇති අංගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. drawer