ලාභ ආන්තිකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Eco. profit margin