ලාභ පරිණාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලාභය වෙනත් අයකුට පැවරීම ; යම් පුද්ගලයකු විසින් දීමට අදහස් කරන දෙයක් තමාට හෝ වෙනත් අයකුට ලැබීමට සැලැස්වීම.