ලාභස්ථානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ජ්යෝති.) යමකුගේ ජන්ම පත්රයෙහි ආදායම් ආදි ලාභ ප්රයෝජන ගැන කියැවෙන ස්ථානය ; අයස්ථානය ; කේන්ද්රයක එකොළොස්වැන්න.