ලාම්පු ආවරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. විදුලි බුබුළුවල තද ආලෝකය අඩුකර ගැනීම සඳහා එම විදුලි බුබුළු වැසෙන සේ සවි කිරීමට සාදා ඇති ආවරණ විශේෂය ; පහන් පුවරුව.