ලාමා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විශේෂයෙන් හිමාලය හා මධ්‍යම ආසියානු ප්‍රදේශවල වසන මහායාන ආගමික පූජකවරුන් හඳුන්වන නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. lama
2. n. llama