ලාවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. (ගිනි කඳුවලින් නික්මෙන) ලෝදිය ; ඉන් සෑදෙන පාෂාණය.
2. බොහෝ විට රූප පරිවර්තනයකින් සුහුඹුලා බවට පත්වන කුඩා ජීවියෙක් ; කීටයා ; පිළවා.
3. කූඩැල්ලා ; පූඩාවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. barracuda
2. Geo. lava
3. Geo. scoria