ලැක්ටික් ඩිහයිඩ්රජනේස්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්‍ර. ලැක්ටික් අම්ලය ඔක්සිහරණය වීමේ දී පයිරුවික් අම්ලයට පරිවර්තනය වීමට උපකාරී වන එන්සයිමයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1393 ← ලැක්ටික් අම්ලය ලැක්ටුසීන් →