ලැග්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විවේකය හෝ විශ්‍රාමය සඳහා නවාතැන් ස්ථානය ; ලැගුම් ගන්නා තැන ; ලැගුම්පල.
2. කුකුළු ආදී පක්ෂීන් ලගින තැන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. lag