ලැගි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ලග්න වූ ; ඇලුණු.
2. සමීප වූ ; ළං වූ.
3. සුදුසු ; යෝග්‍ය.
4. නවාතැන් ගත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. spent
2. a. stayed