ලැන්තනම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ආවර්තිතා වගුවේ තුන්වැනි කාණ්ඩයේ තිබෙන විරල පාංශු කාණ්ඩයට අයත් ලෝහමය මූල ද්‍රව්‍යයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. lanthanum