ලැනොලින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෝමවලින් ලබාගන්නා වූ ද, කොලොස්ට්‍රෝල්වල පාමටේට් ඔලියේට් හා ස්ටියරේට් යන ඒවායේ මිශ්‍රණයක් වූ ද, මේදයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. lanolin