ලැඳුම් පත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බැංකු ක්රමය ආරම්භයේ දීම බැංකුකරුවන් වූ රන්රිදීකරුවන් තමන් ළඟ තැන්පත් කළ ආභරණ තබාගෙන ඒ, වෙනුවට නිකුත් කළ පත්රිකාව ; මෙය මුදල් වශයෙන් භාවිත කළ හැකි පත්ර විශේෂයකි.