ලැබීම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විදේශවල පදිංචි ජනයා සිය රටට කරන ගෙවුම් විශේෂය.
2. සංසාරයේ දී රැස් කොට මේ ආත්මභාවය කරා ගෙනා වාසනාව හා අවාසනාව.
3. ලැබෙන දේ ; අය ; ආදායම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. acceptance
2. n. accrual
3. n. attainment
4. n. fortune
5. pendency
6. n. receipt